වගකීම භාර ගන්නවා - ඉදිරියේදී අවුල් දේශපාලන වාතාවරණයක්
නිමා වූ මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාල පක්ෂ අභිබවා යන්නට දේශපාලන ව්‍යාපාර සමත්ව ඇති බවත් එහෙයින් ඉදිරියේදි රටේ අවුල් සහගත දේශපාල තත්ත්වයක් ඇතිවිමට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ස මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ මැතිවරණයේ ප්‍රතිඵල සාමකාමීව භාර ගන්නා ලෙසත් මින් පෙර අවස්ථාව වලදී මෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රති සංවිධානය හා ප්‍රතිව්‍යුහගත කර නව ජවයකින් හා ශක්තියකින් ඉදිරියට යෑමට කටයුතු කරන බවයි.
පක්ෂයක් ලෙස අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරි පැමිණි අභියෝගවලට මුහුණ දුන් බවත් පක්ෂයේ මෙන්ම අනෙක් අයගේ අසාර්ථකවීම් වල මෙන්ම අඩුපාඩුවලද වගකිම භාර ගන්නා බවත් ඔහු පවසයි.
popular news
-
Kumar Friday, 07 August 2020 09:17 PM
Nice to see someone accepting defeat graciously. The UNP faced a similar fate in 1970? Then it's fortunes came back later. Current UNP can rise like a Phenix from the ashes. To rise again party need to shed Ranil's leadership which is like lead(Pb) weight. Meanwhile try working with the wishes of the majority. I suggest Ranil check out some retirement homes.
Reply : 0 0
ranjith Saturday, 08 August 2020 06:48 AM
eksath jathika pakshikayo illuwa de nodun nisa neda janathawa pakshayen ewath wela thiyenne paksha lanchanya genama ellila inna tharam ada janathawa moda nethi bawa denwath therum ganna. minissu chande denne prathi paththi garuka paurshayak ethi nayakayanta pata lanchanaya owa thiyan labeta parlimenthu yanna puluwan kale den ewari mahaththayo. kuliyapitiye janathawa thamanwa piligath heti wath penne nethida?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

